3:06
සෙනෙහස හඬවා... මතකය ඉකිබිඳ.. හදවත අවදි කලා.. සඳ තරු නිහඬයි....
ම ධූ
4:19
ඔබයි මමයි කුරුටු ගෑව මේ ආදර පොතේ....
3:55
ඇවිත් රහසින් මෙය රැගෙන යන්න...
3:42
.... මට විතරද?...
4:01
නවාතැන්වුන හිත් යටත්... කොහේ හෝ ඇති කවුරුවත්... නිමාවන හමුවීමකත්... කොහේ හෝ ඇති ප්‍රේමයක්...
3:13
ඔබ සුසුම් හෙලන්න.. ඒ සුසුම් සිහිල මට විඳගන්න....
3:53
හෙටත් මෙහෙම මේ ඉර හඳ පායනකොට ඉහට උඩින් සඳක් වෙන්න බැරි තරුවක් වගේ මැකී යමු අහසින් ...
3:52
මලානිකව හද එලිය ගලා එන අම්බලමක හෙවනේ.. බලාහිදිමි ඔබ හිදින විමන් දොර දැල්වෙන එලිය බදේ..
4:06
හමුවුනෙත් අප... වෙන්වුනෙත් අප...
3:09
එදා වගේ....
4:04
නුඹට මා දුර වුනත් මොනතරම්....
මට දුන්නු ඔබේ හිත... යළිත් වතාවක් ගන්න ඔබට හැකිනම්...
3:48
දුක හිතෙන අතීතෙට මම යන්නම් එහි පවුරු බැම්ම බිඳ දා එන්නම් අත ගන්න බැරිව මම ලතවේ නම්...
3:35
කොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීවීතය දී තුටින් නම් මට ඒ ඇති මගේ නොවුනට කම් නැති නුඹ මගේ නොවුනට කම් නැති..
4:17
මග හරින්නට බැරි ලෙසින්
3:54
අහස කළුවරයි...
4:41
අළුත් මලින් පිරි වනෝද්‍යානේ... සැඳෑ බොල් හුළඟේ... මට තනියක් දැනුණා...
3:56
අමතන්න.. හමුවෙන්න... නොහැක මට ලංවෙන්න...
3:24
වාරු නැති හිත මග තියා... මට අහිමි සඳ ඈතට ගියා
2:40
ඉඟි බිඟි කරනා තරු නෙතු වලට හොරා .. සැගව සිනාසෙමු අපි ලොව හිදින තුරා ...
4:07
කලා වැව හිඳෙනවා... ආයෙමත් පිරෙනවා... මගේ හිත බිඳෙනවා... ආයෙමත් හැදෙනවා...
3:40
ඔබේ සුවඳ රැඳි සුළං කැරැල්ලක දැවටෙන්නට ආසයි... ඔබ අතිනත ගෙන ඔබට තුරුළුවී ඇවිදින්නට ආසයි...
4:50
තිසා වැව ළඟ රළපනාවේ බලා ඉන්නම් හුදෙකලාවේ උනා සළුපිළි සඳ කුමාරිය වැව් දියේ ගිලෙනා වෙලාවේ…
වෑ කන්ද වගේ නුඹ රැකගන්නම් රෑ සිසිල දිදී සනසනවානම් රෑ හඳපානට යන්න කියන්නම් මා ළඟට වෙලා නුඹ ඉන්නවනම්
3:51
මං නැති දාක නුඹට.... මගෙ හිත ගැන තේරුම් යාවී....
4:03
ඉකිගසා සිත කෑ ගසාවී වේදනාවේ ගැලි ගැලී මගතොටේ ඇස රැවටුණා යලි නුඹේ රුව දෙනෙතේ මැවී
සුසුමට... කඳුළට... ඔහෙ ගලායන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට... ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල..
2:55
ඔබේ සිතත් කැඩපතක් වගේමයි... මා එහි ආ ගිය රුවක් වගේ... සිතේ ඔබේ සිතුවමක් වෙලා මට.. රැඳෙන්න අවසර නෑ...
3:47
උදේ හවා කල ගෙවන තුරාවෙදි පටු මාවත් අතරේ.. තුරුලිය හෙවනේ සිහිලස ලබමින්... ආදරයද මට කීවේ..
මිහිරැති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නො ආවේ ගිම්හානයේ ගිලන් වී තනිවීමි වේදනාවේ'
මිහිරක් කොහේද ඇත්තේ කිව මැන මටත් වසන්තේ'
3:50
නෙතට ළංවී හිඳින මොහොතේ සුසුම් ලා ඉන්නේ කුමකටදෝ.. වෙන කවුරුවත් නැති මං තලාවක ඇවිදගෙන යමු නිසංසල යාමේ
4:22
හිරුට තනි නැත සදුත් නැත තනිවී එකම අහසක හමුවෙලා ලොවම සසලව බලා සිටියාවේ යළිදු අප ඇත ලංවෙලා....
3:28
ආදර සුවඳ දැනී... කුලගෙයි අසිරි දකී...
සෙනෙහේ වරුසා වැටී ඔබ හමුවේ සතුටේ රිදී තිරේ සිත පාවේ ලොව කැළඹුනාවේ ඒ සුළු වෙලාවේ අපි ඉමු කතා නැතී....
4:09
නොවරදවා ඔබ එනවිට... සිනාමලක්... රැගෙන එන්න....
3:57
හිතනවාට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක අපි ජීවත්වෙන්නේ....
5:00
තෙරක් නොමැති මහ සාගරයක් මැද... තනිවූ මොහොතක... අප්පච්චී...
4:00
මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා... ජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලා
5:34
ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ.. සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව..
හිත අනන්තයට දුර රැගෙන ගිහින්... නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත්...
4:23
අමරසිරි පීරිස් ජීවිතේ ගඟ ගලාබසී Minigandela Teledrama Theme song
එක් පෙති මලක්
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට.... නෙලා නොගත්තේ මගෙ වූ සත් කමට.. හැරගිය දිනේ නාවත් මා ගම් දොරට..
2:29
ඔබ මැව්වේ ඔබ හට නොවේ oba mawwe obahata nowe
පෙම්බර මධු මගේ .. මා නැතේ ඔබෙන් මිදුනේ ... සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ ...
3:32
මල් කැකුලකට ආදරෙයි කියන්න .. Mal Kakulakata Aadarei Kiyanna
4:56
සරත් සඳේ Sarath Sande
4:26
මුළු හදින් මම ඇයට පෙම්කොට Mulu Hadin Mama
4:25
නටුවෙන් ගිලිහුනු පින්න මලක්... සුලඟට පාව ඇවිත්.. නතර වෙලා.. සෙනෙහස් සුව විඳිමින්..
3:31
ඉකිලන හඬ රැඳි පොද වැස්සක් සේ... Ikilana handa randi poda wassak se...
සඳ කිනිති නැමී විල් දියට එබී සොයයි සේයාව සඳේ ඔබ නෙතට එබී මගෙ නෙතද සදා සොයයි සේයාව මගේ
4:13
සී සී කඩ විසිරුණු සිතිවිලි දිය බුබුලේ නලියන පෙණ කැටි වාගේ..
3:00
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ - එඩ්වඩ් ජයකොඩි
3:18
සඳ මඩල නුඹට දෙන්නම් පිනි කඳුළු මම ම ගන්නම් ප්‍රේමයේ වරද කළ ඒ දුකත් මම ම ගන්නම් හිනැහෙන්න....
ඔබ ගාව මම ඉන්නෙමී...
3:41
ඔබ ගාව මම ඉන්නෙමි.. oba gawa mama innemi
3:11
නීල දෑස පුරා... - එච්.ආර්.ජෝතිපාල
2:46
මේ රට මගෙ රට මා ඉපදුණු රට... හැදෙන වැඩෙන රට..මගේම මව් රට..
3:16
පාන් පැලක් හීන් එළිය බෙදන සේ රැයේ.. Isira Bhawaya Theme Song
3:05
සඳ තරු නිහඬයි
2:34
නිම් හිම් හෙව්වා මා සසරේ - W D Amaradewa
2:49
මේ රට මගෙ රට
3:23
අපේ අහිංසක ආදරේ - Amarasiri Peiris
ජීවිතේ ඟඟ ගලාබසී - Amarasiri Peiris
සයුරට හැකිද? Amarasiri Peiris
3:17
පාරමීදම් පුරා සපැමිණ එකට හමුවී වෙන්ව යන සඳ.. කියාගන්නට බැරිව ලතැවෙන හැඟුම් මිහිදන් නොවේ කිසිදින...
3:36
ගමනේ ගිම් නිවූ එදා...
රහසේ හඬනා අප හැඟුම්.. ලොව නෑ දන්නේ අප පැතුම්... Rahase handana apa hagum.. Lowa naa danne apa pathum
3:12
අමරසිරි පීරිස් - නුඹ ළඟින් සිටියානම්
5:24
Sri Lanka අපේ රට ශ්‍රී ලංකාව
4:10
හීන ගේන හැම රෑකම ළඟ සිටියානම් .. - අමරසිරි පීරිස් සමග නිරෝෂා විරාජිනි
මේ..පුංචි රටේ..කොතැනකදී හෝ..මතු කවදා හෝ..යළි අප හමුවේවී...
ඔබේ සෙවණ මට නිවනක්. වගේය යන සිතුවිල්ලක්.. මගේ සිතේ තිබු හින්දයි.. මේ තරමට ලතැවිල්ලක්..
මම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුව.. හදේ කොනක රඟදෙන්න ඔහේ...
අවසන් භවයද සොඳුරිය මේ අප අපහට හිමි නොවෙනා... මෙවන් දුකක් කිසිදා නොම වේවා සසරේ සැරිසරනා..
තව දවසක් හමුවී ඉමු මේ භවේ...
3:37
අමරසිරි පීරිස් - මතක මංපෙත
3:29
හිත අවතැන්කොට සුළි සුළඟක්වී.... ඔබ යන්න ගිහින් තිබුනා..
මධු මල ලෙස මුදු..
3:45
මී අඹ වනයේ
4:42
අපෙ අප්පච්චී...අහසට දුක කීවා... Wahi kandulak na me mahakanneta...
3:49
නොදොඩා මුවින් හමුවී දෙනෙතින්...
3:38
රන්මැලිසෑය විය...
අතිනත ගෙන පෙර නොකී කතා අසා.. අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු.. ලා සඳ නැගෙනා.. හෝරාවේ..
සිහින ලොවක් දුටුවා මතකයි... සිහින ලොවෙන් ආවා මතකයි...
ආපසු යන්නට පාර කියනවද? මගෙ සිත මට ආපසු ඔබ දෙනවද?
.... හමුවූ තැන්වල ගහකොළ වැලපෙයි... නොහඬමු ඔබයි මමයි... ආපසු එනවා.. මගෙ හිත ඉබි ගමනින් ...
... යලිත් කියන්නම් ඔබ මගේම නම්.. හෙටත් හිඳින්නම් මබ ළඟ රහසින් මන්... බලා හිඳින්නම් ඔබ මගේමනම්....
කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත.. එය මා ලැබු ඔබෙ ආදරයයි...
නවතින්න හිත අස්සේ මම එන්න ඇහුවාම.. නුඹ හොරෙන්.. බිම බලන් ඉන්නවා...
මට මමත් හිමි නැති තරම් පෙම්කල... නුඹත් මා හැර ගිහිල්ලා...
4:21
...මේ ලස්සන ලොව පුරා... මා එක්කම සැරි සරා... ජීවත්වන කාලෙ තාලෙ හුරුකලා.. අම්මා...
3:34
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්.. සිනාසෙමු අතීතෙට යම්දිනෙක අප දෙදෙන..
3:46
කාත් කවුරුවත් නැති සීමාවක.. හොරෙන්ම හමුවී පෙමින් දොඩන්නට.. සරස වසන්තය ආයෙත් එනවානම්..
පාළුව... තනිකම ...
3:39
සෙවනැල්ල ඔබේ මම වෙන්නම්.. මගෙ සිත රිදවූ තරම මදී.. වියපත් වූ දා..අතීතය අරන්..ඔබ ආවොත් හොඳටෝම ඇතී...
2:45
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ...
4:11
කඳුළු දීලා මග හරින්න.. නුඹෙ සතුටද මට කියන්න ....
මොහොතකටවත් මතක් වෙනවද මිහිරියේ මා ගැන...
හිනාවෙන හැම මලක් ගානෙම මන් ආදරෙයි කීවත් ඉතින් .....
මතක විතරක් ඉතිරිකර ගිය.... මටත් උන්නා... කෙනෙක්
4:05
අප හමුවූ දා ඒ සුන්දර නදී කොනේ.... - අමරසිරි පීරිස්
4:49
වෙන්වෙන්න පුළුවන්ද ලංවෙලා ආදරෙන්.... ජීවිතය ඔහේ යන හුදකලා මාවතේ... (ආදරය නොවෙනස්ව පවතීද සදාකල්??)
අහසක් තරමක කදුළු සැලූවත් රිදුනේ ඔහුට නොවෙනම්.. අහසක් තරමක සෙනෙහස ගැන ඔබ කුමටද බැඳ අහසට ඉනිමං... ???
4:08
නොදැනුනානම් සංසාර ප්‍රේමය ... දුර නෑවිත් ඉන්න තිබුණා....
රහසක් නෑ මින්මතුවත් වෙනසක් නෑ මා නම්.. හසරක් නැති ආදරයක් යළි නොපතමි කිසිදා මන්...
3:19
හන්තානයකට සුසුම් දරාගෙන... අප වෙන්වී දැන් බොහෝ කලක්..
සීතල වතුර ගලයි... සිතුවිලි තරඟ නගයි...
මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්.... ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
4:51
මග හැරුනා මට වසන්තය
අපට අපි මග හැරී බෝ දුර ගෙවා ආවෙමු දෙමග ජීව්තයේ... නතරවී මොහොතක් හිනාවී... වෙන්ව යමු ආයේ...
තරු නිල් නුවන් යායේ... සඳ ගලා ඉහිරෙන්නේ.. මේ විශ්වයේ නුඹ තනිවෙලා නෑ...
නොකියූ රහස හද උතුරා වාන් දමයි.... මතකයෙ සුවඳ තවමත් මගෙ සිතට දැනෙයි....
මා අතැර ඔබ යන අතරමග... හැරී එන්නට සිතුණ විගසින්... යළි එන්න...
3:43
නුඹ එදා ආවානම්.. මගේ අහසට සඳක් වී නුඹ එදා ආවානම්..
4:02
දෙතැනක සිටියත්... ඔබ මා අද දින... කෙලෙස සිඳින්නද සොඳුරු අතීතය...