4:19
ඔබයි මමයි කුරුටු ගෑව මේ ආදර පොතේ....
ම ධූ
4:01
නවාතැන්වුන හිත් යටත්... කොහේ හෝ ඇති කවුරුවත්... නිමාවන හමුවීමකත්... කොහේ හෝ ඇති ප්‍රේමයක්...
3:09
එදා වගේ....
4:04
නුඹට මා දුර වුනත් මොනතරම්....
මට දුන්නු ඔබේ හිත... යළිත් වතාවක් ගන්න ඔබට හැකිනම්...
3:48
දුක හිතෙන අතීතෙට මම යන්නම් එහි පවුරු බැම්ම බිඳ දා එන්නම් අත ගන්න බැරිව මම ලතවේ නම්...
3:35
කොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීවීතය දී තුටින් නම් මට ඒ ඇති මගේ නොවුනට කම් නැති නුඹ මගේ නොවුනට කම් නැති..
4:41
අළුත් මලින් පිරි වනෝද්‍යානේ... සැඳෑ බොල් හුළඟේ... මට තනියක් දැනුණා...
4:07
කලා වැව හිඳෙනවා... ආයෙමත් පිරෙනවා... මගේ හිත බිඳෙනවා... ආයෙමත් හැදෙනවා...
වෑ කන්ද වගේ නුඹ රැකගන්නම් රෑ සිසිල දිදී සනසනවානම් රෑ හඳපානට යන්න කියන්නම් මා ළඟට වෙලා නුඹ ඉන්නවනම්
3:51
මං නැති දාක නුඹට.... මගෙ හිත ගැන තේරුම් යාවී....
3:55
හිනාවෙන හැම මලක් ගානෙම මන් ආදරෙයි කීවත් ඉතින් .....
2:55
ඔබේ සිතත් කැඩපතක් වගේමයි... මා එහි ආ ගිය රුවක් වගේ... සිතේ ඔබේ සිතුවමක් වෙලා මට.. රැඳෙන්න අවසර නෑ...
3:34
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්.. සිනාසෙමු අතීතෙට යම්දිනෙක අප දෙදෙන..
3:46
කාත් කවුරුවත් නැති සීමාවක.. හොරෙන්ම හමුවී පෙමින් දොඩන්නට.. සරස වසන්තය ආයෙත් එනවානම්..
4:49
වෙන්වෙන්න පුළුවන්ද ලංවෙලා ආදරෙන්.... ජීවිතය ඔහේ යන හුදකලා මාවතේ... (ආදරය නොවෙනස්ව පවතීද සදාකල්??)
සීතල වතුර ගලයි... සිතුවිලි තරඟ නගයි...
3:13
මධු මල ලෙස මුදු..
4:09
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට.... නෙලා නොගත්තේ මගෙ වූ සත් කමට.. හැරගිය දිනේ නාවත් මා ගම් දොරට..
නොකියූ රහස හද උතුරා වාන් දමයි.... මතකයෙ සුවඳ තවමත් මගෙ සිතට දැනෙයි....
නොවරදවා ඔබ එනවිට... සිනාමලක්... රැගෙන එන්න....