3:51
සුසුමට... කඳුළට... ඔහෙ ගලායන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට... ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල..
ම ධූ
4:19
ඔබයි මමයි කුරුටු ගෑව මේ ආදර පොතේ....
3:55
ඇවිත් රහසින් මෙය රැගෙන යන්න...
4:10
හීන ගේන හැම රෑකම ළඟ සිටියානම් .. - අමරසිරි පීරිස් සමග නිරෝෂා විරාජිනි
3:09
නොකියූ රහස හද උතුරා වාන් දමයි.... මතකයෙ සුවඳ තවමත් මගෙ සිතට දැනෙයි....
4:49
වෙන්වෙන්න පුළුවන්ද ලංවෙලා ආදරෙන්.... ජීවිතය ඔහේ යන හුදකලා මාවතේ... (ආදරය නොවෙනස්ව පවතීද සදාකල්??)
3:49
නොදොඩා මුවින් හමුවී දෙනෙතින්...
3:53
.... හමුවූ තැන්වල ගහකොළ වැලපෙයි... නොහඬමු ඔබයි මමයි... ආපසු එනවා.. මගෙ හිත ඉබි ගමනින් ...
3:46
කාත් කවුරුවත් නැති සීමාවක.. හොරෙන්ම හමුවී පෙමින් දොඩන්නට.. සරස වසන්තය ආයෙත් එනවානම්..
3:39
සෙවනැල්ල ඔබේ මම වෙන්නම්.. මගෙ සිත රිදවූ තරම මදී.. වියපත් වූ දා..අතීතය අරන්..ඔබ ආවොත් හොඳටෝම ඇතී...
4:07
... යලිත් කියන්නම් ඔබ මගේම නම්.. හෙටත් හිඳින්නම් මබ ළඟ රහසින් මන්... බලා හිඳින්නම් ඔබ මගේමනම්....
3:17
පාරමීදම් පුරා සපැමිණ එකට හමුවී වෙන්ව යන සඳ.. කියාගන්නට බැරිව ලතැවෙන හැඟුම් මිහිදන් නොවේ කිසිදින...
2:55
මේ..පුංචි රටේ..කොතැනකදී හෝ..මතු කවදා හෝ..යළි අප හමුවේවී...
3:00
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ - එඩ්වඩ් ජයකොඩි
3:42
ඔබ ගාව මම ඉන්නෙමී...
4:09
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට.... නෙලා නොගත්තේ මගෙ වූ සත් කමට.. හැරගිය දිනේ නාවත් මා ගම් දොරට..
5:34
ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ.. සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව..
සෙනෙහේ වරුසා වැටී ඔබ හමුවේ සතුටේ රිදී තිරේ සිත පාවේ ලොව කැළඹුනාවේ ඒ සුළු වෙලාවේ අපි ඉමු කතා නැතී....