I'm Kaizey, a graphic designer | Games | Vehicles | Pets sinhala YouTube channel in sri Lanka.contact : +94754226712
Kaizey Bro
සියනෑ කෝරළේ
3 years ago | [YT] | 0
View 0 replies
#නැදුන්ගමුවේ_විජය_රාජා 🐘👇 අපේ කතා නායක නැදුන්ගේ කතාව කියන්න අද තමා හොදම දවස...ඒ අද එයාගේ දවස නිසා..මේ කතාව කියන්න වෙන හොද දවසක් නෑ මීට වසර ගණනාවකට පෙර නීලම්මහර වෙදහාමුදුරුවෝ ඉන්දියාවේ මයිසූර් මහ රාජා නම් වංශවත් පෙළපතක නෑයෙකුට වෙදහෙදකන් කර සුව වීම නිසා මහ රාජා විසින් වෙද හාමුදුරුවන්ට ලැබුණ ත්‍යාගයක් වේ..නැදුන් විතරක් නොව නැදුන් සමග තවත් ඇත්පැටියෙක් ලැබුනා ඒ තමා මෑත කාලයේදී අපිට අහිමි වූ නවම් රාජා.. ඉතින් පසු කාලයක මේ ඇත් පැටවුන් දෙදෙනා රැකබලා ගැනීමට අපහසු නිසා වෙද හාමුදුරුවෝ..ඇඹිලිපිටියටත් අනික් ඇත් පැටියා හොරණ උඩුව පළාතට බාර දෙන ලදීහොරණට ගිය ඒ ඇත් පැටියා තමා අපේ මේ කතා නායක වන විජය රාජා, එහෙම හොරණට ගිය නැදුන් කාලයත් සමගම හොරණ ලී මඩුවක කොටන් අදින්න දුක් විදින ඇතෙක් බවට පත්වුනා.. එහෙම කාලයක් යද්දි නැදුන්ව රැකබලා ගැනීමේ අපහසුතා මතා ලී මඩුවේ සේවයට යොදා සිටි නැදුන්ව මීට අවුරුදු 40කට පෙර ලී මඩුවේ බාරකරුවන් විසින් වෙන්දේසි කරන්න තීරණය කලා වෙදේසියේදි නැදුන්ව රු 75000ක මුදලකට වැලිවේරියේ ධර්ම විජය ලොකු වෙදමහත්තයා විසින් මිලදී ගත්තා.. පසු නැදුන්ගමුවේ පණ්ඩිත වෙද රාළහාමිගේ දයාබර කැදැල්ලට පිවිසෙන්නේ නැදුන්ගමුවේ විජය රාජා ලෙසින්ය.එතැන් පටන් නැදුන්ට උපරිම සැප සම්පත් දී රැක බලාගත්තේ සිය පවුලේ සාමාජිකයෙකු ලෙසය.නැදුන්ගමුවේ රාජා මුල් වරට ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ සදාතුක කරඩුව වඩම්මනට සහභාගී වූයේ 2005 වසරේ ගරු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා විසින් ය,එතැන් පටන් වසර 11 අකණ්ඩව දළදා කරඩුව වැඩම වූ අපේ නැදුන් 2016 වසරෙන් පසු මද සමය නිසා නැවතත් 2018 වසරේ පෙරහැරට සහභාගී විය..ඉන් පසුව 2019 2020 යන වසර දෙකේමද නැදුන්ට දළදා කරඩුව වැඩම වීමේ භාග්‍ය අහිමි වූවා ඒත් මෙම වසරේ එම පරම භාග්‍ය ලැබීමට නැදුන් වාසනාවන්ත වී ඇත දැන් නැදුන්ගමුවේ ඇත් රජුට වසර 70 කට ආසන්න වේ. මේ වන විට මේ පින්බර ඇත් රජු මේ වසරත් සමග වසර 13 ක් උතුම් ශ්‍රී දලදා පෙරහැර කරඬුව වැඩම කර තිබෙනවා.නැදුන්ගමුවේ රාජා හස්තියා දළදා පෙරහැරට සම්බන්ධ වෙන්න දවස් 10 ගම්පහ සිට නුවර දක්වා පයින් ගමන් කරනවා. මේ තමයි දළදා පෙරහැර වෙනුවෙන් අද ලංකාවේ දුරකතර ගෙවාගෙන පයින්ම එන එකම ඇතා. රාත්‍රී 09 විවේක ගන්නට නැවතුනත් පිට තැනක නින්දක් නොබන්නට පුරුදු වී සිටින නැදුන්ගමුවේ රාජා මාලිගාවේ ඇත්ගාලට ආවට පස්සෙයි නින්දක් ලබා ගන්නේ.අපේ නැදුන්ව බලාගන්න හස්තිපාලක තුමා වන්නේ කලු මාමා යා..නැදුන්ගෙයි කලු මාමාගෙයි සම්බන්දය සංසාරගත බැදීමක් වගේ...කලු මාමා නැදුන් ගැන ඇහුවොත් කියන්නේ මේ මගේ පණ ටික කියලයි ඒ තරම් ආදරයක් කළු මාමා සහ නැදුන් අතර පවතී ඉතින් මොන තරම් උසස් ගුණ ශෝභාවන් තිබුණත් පෙරහැරට සම්බන්ධ වෙන හැම ඇතාම ශ්‍රී දළදා පෙරහැර කරඬුව වැඩම කරවන්නට සමත් වෙන්නේ නැහැ. ඇතා මාලිගාවේ වාහල්කඩින් ඇතුළු වුණොත් පමණයි කරඬුව වැඩම කරවන්නට අවස්ථාව සැලසෙන්නේ. ඇතුන් වාහල්කඩින් ඇතුළු කරන එක පහසු දෙයක් නෙවෙයි. මේ නිසා ම අවුරුදු ගණනාවක් පෙරහැරට සම්බන්ධ වුණත් බොහෝ ඇතුන්ට කරඬුව වැඩම කරවන්නට භාග්‍යය ලැබිලා නැහැ. ඒ අතින් නැදුන්ගමුවේ රාජා ඉතා පිංවන්ත ඇත් රාජයෙක්වේ..එහෙත් නැදුන්ගමුව රාජා මුල් වරට කරඩුව වඩම්මනට 2005 ගිය අවස්තාවේ නැදුන්ගමුවේ රාජා මහ වාහල්කඩින් පඩිපෙල නගින්නට මැලිකමක් දක්වා ඇත.. ඉන් අනතුරුව දළදා හාමුදුරුවන්ට භාරයක් ගැට ගසා ඇත ඊට පස්සේ තමා නැදුන් මහ වාහල්කඩ පඩිපෙළ නැග ඇත්තේ කියා සදහන් වේ..ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2කි. තවද 2005 වසරේදී හා හා පුරා කියා දළදා කරඬුව වැඩම කිරීම සඳහා නැදුන් ගත් අවස්ථාවේ එතෙක් ඒ වන විට සම මට්ටමක උසකින් යුත් හස්තින් කරඬුව වැඩම කිරීම නිසා කරඬුව බැඳීම ගැටලූවක් වූයේ නැත. නමුත් අඩි එකොළහකටත් වඩා උස නැඳුන්ගමුවේ හස්තියාගේ පිටෙහි කරඬුව ගැට ගැසීම යම් ප්රශ්නකාරී තත්ත්වයකට පත්වූයේ හස්තියාගේ උස නිසාය. කරඬුව තැන්පත් කරන මංජුසාවේ නිමාවේ යම් වෙනසක් කරන්නට ද සිදුවූයේ නැදුන්ගේ උස වැඩිකම නිසාය.නැඳුන්ගමුවේ ඇතාගේ දළ දිග අඩි 6 කට ආසන්න වේ. ධර්ම විජය මහතා පවසන්නේ තවත් අඩි 2ක් පමණ ශරීරය තුළට දළ ගැබ්ව ඇති බවය. දක්ෂ දේශීය වෛද්‍යවරුන් වන ධර්ම විජය හා හර්ෂ විජය වෙද පරපුරේ ප්‍රතිකාර නිසාත්, දිනපතා ලැබෙන පෝෂ්‍යදායි ආහාර සත්කාරය නිසාත්, නැඳුන්ගමුවේ හස්තියා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය මැද යහතින් වසර 70 ආසන්න වුනත් තරුණ ඇතෙකු මෙන් තවමත් නිරෝගීව වැජඹෙයි. නිවන් සුව ඇත් රජුනේ
3 years ago | [YT] | 11
❤️
වෙනස් වැඩ ටිකක් ඉස්සරහට එනවා බලන් ඉන්නෝ
3 years ago | [YT] | 4
Congratulations! #Prince_X
4 years ago | [YT] | 0
https://youtu.be/ZlslbG7lTx8
4 years ago | [YT] | 2
View 1 reply
https://youtu.be/lWr4OUZwIag
4 years ago | [YT] | 4
මඛාදේව ජාතක රැගත් මහා Digital තොරණ වෙසක් පුන් පොහෝ දින සවස 5.30ට බලාපොරොත්තු වන්න.
4 years ago | [YT] | 10
Evolution වලට ආස අය Mr Automotive Youtube Channel එක Subscribe කරලා එකතුවෙන්න.👇👇👇👇👇 https://youtu.be/kLhyasizvlc
4 years ago | [YT] | 5
View 4 replies
ඔයාලට තිබ්බ ප්‍රශ්නයකට විසදුමක් තමා අද අරගෙන ආවෙ.ඔයාලා ගොඩක් හොයපු දෙයක් තමා YouTube එකට short video දාන්නෙ කොහොමද කියලා.ඒකට විසඳුම අද අරන් ආවා.*අනිවාරෙන් බලලා like comment දාන්න.* https://youtu.be/cEDfFL91E1c
4 years ago | [YT] | 3
Load more
Kaizey Bro
සියනෑ කෝරළේ
3 years ago | [YT] | 0
View 0 replies
Kaizey Bro
#නැදුන්ගමුවේ_විජය_රාජා 🐘👇
අපේ කතා නායක නැදුන්ගේ කතාව කියන්න අද තමා හොදම දවස...ඒ අද එයාගේ දවස නිසා..මේ කතාව කියන්න වෙන හොද දවසක් නෑ
මීට වසර ගණනාවකට පෙර නීලම්මහර වෙදහාමුදුරුවෝ ඉන්දියාවේ මයිසූර් මහ රාජා නම් වංශවත් පෙළපතක නෑයෙකුට වෙදහෙදකන් කර සුව වීම නිසා මහ රාජා විසින් වෙද හාමුදුරුවන්ට ලැබුණ ත්‍යාගයක් වේ..නැදුන් විතරක් නොව නැදුන් සමග තවත් ඇත්පැටියෙක් ලැබුනා ඒ තමා මෑත කාලයේදී අපිට අහිමි වූ නවම් රාජා..
ඉතින් පසු කාලයක මේ ඇත් පැටවුන් දෙදෙනා රැකබලා ගැනීමට අපහසු නිසා වෙද හාමුදුරුවෝ..ඇඹිලිපිටියටත් අනික් ඇත් පැටියා හොරණ උඩුව පළාතට බාර දෙන ලදී
හොරණට ගිය ඒ ඇත් පැටියා තමා අපේ මේ කතා නායක වන විජය රාජා,
එහෙම හොරණට ගිය නැදුන් කාලයත් සමගම හොරණ ලී මඩුවක කොටන් අදින්න දුක් විදින ඇතෙක් බවට පත්වුනා..
එහෙම කාලයක් යද්දි නැදුන්ව රැකබලා ගැනීමේ අපහසුතා මතා ලී මඩුවේ සේවයට යොදා සිටි නැදුන්ව මීට අවුරුදු 40කට පෙර ලී මඩුවේ බාරකරුවන් විසින් වෙන්දේසි කරන්න තීරණය කලා වෙදේසියේදි නැදුන්ව රු 75000ක මුදලකට වැලිවේරියේ ධර්ම විජය ලොකු වෙදමහත්තයා විසින් මිලදී ගත්තා..
පසු නැදුන්ගමුවේ පණ්ඩිත වෙද රාළහාමිගේ දයාබර කැදැල්ලට පිවිසෙන්නේ නැදුන්ගමුවේ විජය රාජා ලෙසින්ය.එතැන් පටන් නැදුන්ට උපරිම සැප සම්පත් දී රැක බලාගත්තේ සිය පවුලේ සාමාජිකයෙකු ලෙසය.
නැදුන්ගමුවේ රාජා මුල් වරට ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ සදාතුක කරඩුව වඩම්මනට සහභාගී වූයේ 2005 වසරේ ගරු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා විසින් ය,
එතැන් පටන් වසර 11 අකණ්ඩව දළදා කරඩුව වැඩම වූ අපේ නැදුන් 2016 වසරෙන් පසු මද සමය නිසා නැවතත් 2018 වසරේ පෙරහැරට සහභාගී විය..ඉන් පසුව 2019 2020 යන වසර දෙකේමද නැදුන්ට දළදා කරඩුව වැඩම වීමේ භාග්‍ය අහිමි වූවා ඒත් මෙම වසරේ එම පරම භාග්‍ය ලැබීමට නැදුන් වාසනාවන්ත වී ඇත
දැන් නැදුන්ගමුවේ ඇත් රජුට වසර 70 කට ආසන්න වේ. මේ වන විට මේ පින්බර ඇත් රජු මේ වසරත් සමග වසර 13 ක් උතුම් ශ්‍රී දලදා පෙරහැර කරඬුව වැඩම කර තිබෙනවා.
නැදුන්ගමුවේ රාජා හස්තියා දළදා පෙරහැරට සම්බන්ධ වෙන්න දවස් 10 ගම්පහ සිට නුවර දක්වා පයින් ගමන් කරනවා. මේ තමයි දළදා පෙරහැර වෙනුවෙන් අද ලංකාවේ දුරකතර ගෙවාගෙන පයින්ම එන එකම ඇතා. රාත්‍රී 09 විවේක ගන්නට නැවතුනත් පිට තැනක නින්දක් නොබන්නට පුරුදු වී සිටින නැදුන්ගමුවේ රාජා මාලිගාවේ ඇත්ගාලට ආවට පස්සෙයි නින්දක් ලබා ගන්නේ.
අපේ නැදුන්ව බලාගන්න හස්තිපාලක තුමා වන්නේ කලු මාමා යා..නැදුන්ගෙයි කලු මාමාගෙයි සම්බන්දය සංසාරගත බැදීමක් වගේ...කලු මාමා නැදුන් ගැන ඇහුවොත් කියන්නේ මේ මගේ පණ ටික කියලයි ඒ තරම් ආදරයක් කළු මාමා සහ නැදුන් අතර පවතී
ඉතින් මොන තරම් උසස් ගුණ ශෝභාවන් තිබුණත් පෙරහැරට සම්බන්ධ වෙන හැම ඇතාම ශ්‍රී දළදා පෙරහැර කරඬුව වැඩම කරවන්නට සමත් වෙන්නේ නැහැ. ඇතා මාලිගාවේ වාහල්කඩින් ඇතුළු වුණොත් පමණයි කරඬුව වැඩම කරවන්නට අවස්ථාව සැලසෙන්නේ. ඇතුන් වාහල්කඩින් ඇතුළු කරන එක පහසු දෙයක් නෙවෙයි. මේ නිසා ම අවුරුදු ගණනාවක් පෙරහැරට සම්බන්ධ වුණත් බොහෝ ඇතුන්ට කරඬුව වැඩම කරවන්නට භාග්‍යය ලැබිලා නැහැ. ඒ අතින් නැදුන්ගමුවේ රාජා ඉතා පිංවන්ත ඇත් රාජයෙක්වේ..එහෙත්
නැදුන්ගමුව රාජා මුල් වරට කරඩුව වඩම්මනට 2005 ගිය අවස්තාවේ නැදුන්ගමුවේ රාජා මහ වාහල්කඩින් පඩිපෙල නගින්නට මැලිකමක් දක්වා ඇත.. ඉන් අනතුරුව දළදා හාමුදුරුවන්ට භාරයක් ගැට ගසා ඇත ඊට පස්සේ තමා නැදුන් මහ වාහල්කඩ පඩිපෙළ නැග ඇත්තේ කියා සදහන් වේ..
ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2කි. තවද 2005 වසරේදී හා හා පුරා කියා දළදා කරඬුව වැඩම කිරීම සඳහා නැදුන් ගත් අවස්ථාවේ එතෙක් ඒ වන විට සම මට්ටමක උසකින් යුත් හස්තින් කරඬුව වැඩම කිරීම නිසා කරඬුව බැඳීම ගැටලූවක් වූයේ නැත. නමුත් අඩි එකොළහකටත් වඩා උස නැඳුන්ගමුවේ හස්තියාගේ පිටෙහි කරඬුව ගැට ගැසීම යම් ප්රශ්නකාරී තත්ත්වයකට පත්වූයේ හස්තියාගේ උස නිසාය. කරඬුව තැන්පත් කරන මංජුසාවේ නිමාවේ යම් වෙනසක් කරන්නට ද සිදුවූයේ නැදුන්ගේ උස වැඩිකම නිසාය.
නැඳුන්ගමුවේ ඇතාගේ දළ දිග අඩි 6 කට ආසන්න වේ. ධර්ම විජය මහතා පවසන්නේ තවත් අඩි 2ක් පමණ ශරීරය තුළට දළ ගැබ්ව ඇති බවය. දක්ෂ දේශීය වෛද්‍යවරුන් වන ධර්ම විජය හා හර්ෂ විජය වෙද පරපුරේ ප්‍රතිකාර නිසාත්, දිනපතා ලැබෙන පෝෂ්‍යදායි ආහාර සත්කාරය නිසාත්, නැඳුන්ගමුවේ හස්තියා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය මැද යහතින් වසර 70 ආසන්න වුනත් තරුණ ඇතෙකු මෙන් තවමත් නිරෝගීව වැජඹෙයි.
නිවන් සුව ඇත් රජුනේ
3 years ago | [YT] | 11
View 0 replies
Kaizey Bro
❤️
3 years ago | [YT] | 0
View 0 replies
Kaizey Bro
වෙනස් වැඩ ටිකක් ඉස්සරහට එනවා බලන් ඉන්නෝ
3 years ago | [YT] | 4
View 0 replies
Kaizey Bro
Congratulations! #Prince_X
4 years ago | [YT] | 0
View 0 replies
Kaizey Bro
https://youtu.be/ZlslbG7lTx8
4 years ago | [YT] | 2
View 1 reply
Kaizey Bro
https://youtu.be/lWr4OUZwIag
4 years ago | [YT] | 4
View 0 replies
Kaizey Bro
මඛාදේව ජාතක රැගත් මහා Digital තොරණ වෙසක් පුන් පොහෝ දින සවස 5.30ට බලාපොරොත්තු වන්න.
4 years ago | [YT] | 10
View 0 replies
Kaizey Bro
Evolution වලට ආස අය Mr Automotive Youtube Channel එක Subscribe කරලා එකතුවෙන්න.
👇👇👇👇👇
https://youtu.be/kLhyasizvlc
4 years ago | [YT] | 5
View 4 replies
Kaizey Bro
ඔයාලට තිබ්බ ප්‍රශ්නයකට විසදුමක් තමා අද අරගෙන ආවෙ.
ඔයාලා ගොඩක් හොයපු දෙයක් තමා YouTube එකට short video දාන්නෙ කොහොමද කියලා.
ඒකට විසඳුම අද අරන් ආවා.
*අනිවාරෙන් බලලා like comment දාන්න.*
https://youtu.be/cEDfFL91E1c
4 years ago | [YT] | 3
View 1 reply
Load more