Buwanaka Jayakody



Buwanaka Jayakody

මේ පෝස්ට් එක මේ දවස් වල සමාජ මාධ්‍ය වල වේගයෙන් පැතිර යනවා. අස්ථි බිදුමක්, සංධි රෝගයක් වැනි ඒවාට තියෙන හොඳම විසදුම් වලින් එකක් තමයි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර කියන්නේ. ඉතින් අපි ආයුර්වේද වුණත් බටහිර වුණත් බෙහෙත් ගද්දී අපේ වෛද්‍යවරයා ගැන දැන ගත යුතුම වෙනවා. මේ විඩීයෝ එක නරඹන්න. මේ පෝස්ට් එකේ වගේ අපරාධ වෙන්නේ නැති වෙයි.

මේවා කවදාවත් සමාජ මාධ්‍යවල ප්‍රචාරය නොවෙන අපරාධ...

මේ අපරාධ වලට.. දෙමව්පියන් දෙන්නත් වග කියන්න ඕන..
අවුරුදු 7ක පොඩි පුතෙක්ගෙ කකුලෙ උකුල් ඇටය ලග සති දෙකක් පුරාවට බැඳපු පත්තුවක් නිසා ගැඹුරටම පැතිරිලා ගිය සැරව ගෙඩියක් මේ තියෙන්නෙ..
බබාට උණ අරන් සැරව ගලනකොට ආයෙම බෙහෙත් කරපු තැනට බබාව අරන් ගියාම ඒ බේත්ම වටේ ගාන්න කියලත් කිව්වලු..
පුතා සංසාරෙ කරපු පවකට මෙහෙම සති දෙකක් විදවන්න උනාට, සති දෙකකට පස්සෙ හරි අම්මට තාත්තට දරුවව රෝහලට ගේන්න මතක් වෙනව.. ඒ ගේනකොට අවුරුදු 7ක වයසකට දරන්න බැරි වේදනාවක් ඒ දරුද විදල තිබුනා කියල අපි ඇස් දෙකෙන් දැක්කා..

අද ඒ පුතාව ශල්‍යකර්මයකට යොමු කරල උඩුදුවා තිබුන සැරව ගෙඩිය ඉවත් කිරීමටත් ඉමන් ප්‍රතිකාර ලබා දීමටත් පටන් ගත්තා..

රජයේ රෝහලකින් දිනකට මේ වගේ රෝගී දරුවන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගෙන සුව වෙලා යනව...
පහුගිය දින වල පුංචි දියණියකට ජීවිතය අහිමි උන සිදුවීම වගේ ඛේදනීය සිදුවීම රජයේ රෝහලකින් වාර්ථා වෙන්නෙ බොහොම කලාතුරකින්...
සමහර විට දාහකට එකක් වත් නැතුව ඇති..
දරුවා අහිමි වීම නිසා අධික කම්පනයකින් සහ වේදනාවකින් තාත්තා දාපු පෝස්ට් එකට බහුතරයක් දමා තිබුන කමෙන්ට්ස් කියවනකොට පැහැදිලි උන එක දෙයක් තියෙනවා..
රජයේ රෝහලකට දරුවෙක් රැගෙන ඒමට අනිසි බියක් ඇති කිරීම මගින් දරුවන් මෙවැනි වගකීමක් නැති කිසි ප්‍රමිතියක් නැති ස්ථාන වෙත රැගෙන යාමේ අවදානමද වැඩි වෙන්න පුලුවන්..
මේ සතිය තුල මේ වගේ මුණගැසුන පලවෙනි රෝගියාත් මේ දරුවා නෙමෙයි..
දිනකට දරුවන් කී දෙනෙක් මේ වගේ දෙමාපියන්ගෙ තීරණ නිසා දුක් විදිනවද..

9 months ago | [YT] | 0

Buwanaka Jayakody

ඊළඟ වීඩියෝව

1 year ago | [YT] | 10

Buwanaka Jayakody

Study in USA

1 year ago | [YT] | 0

Buwanaka Jayakody

Degree එකෙන් පස්සේ Masters/PhD වලට Australia යමු! | Masters & PhD in Australia with Haritha

https://youtu.be/PqRDn1UaO2M?si=sxwsu...

1 year ago | [YT] | 11